ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ඔබට ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ රාජකාරි ඉටු කරන ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැද්ද? ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තවම හොයා ගන්න බැරි වුණාද? මෙන්න එයට විසඳුම.

www.moha.gov.lk/officerinfo

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය මගින් නිර්මාණය කර ඇති මෙම පද්ධතිය හරහා ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරීන්ගේ දුරකතන අංක ලබා ගත හැකිය. මෙය නිරන්තරයෙන් යාවත්කාලීන වන දත්ත පද්ධතියක් බැවින් ඔබට විශ්වසනීයව මෙහි තොරතුරු භාවිත කළ හැකිය.

මෙයට අමතරව මෙම පද්ධතිය හරහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්ත කෘෂිකර්ම නිෂ්පාදන හා පර්යේෂණ සහකාර නිලධාරී, සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී යන නිලධාරීන්ගේ තොරතුරු ද ලබා ගත හැක.

gn contact

News & Events

23
ජූලි2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
අප්‍රේ2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

News & Events

23
ජූලි2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
අප්‍රේ2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

26
අප්‍රේ2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

26
අප්‍රේ2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

Scroll To Top