2019 වර්ෂය සදහා ක්‍රියාත්මක සංවර්ධන ව්‍යපෘති
Omatta East
- නැගෙනහිර මැද මාවත අඩි 750 සංවර්ධනය කිරීම රු. 1500000.00
- අටළුහේන මාර්ගය අඩි 244 සංවර්ධනය කිරීම රු. 500000.00
{sliderPimbura|closed}
- පිඹුර තිප්පලකන්ද මාර්ගය අඩි 247 සංවර්ධනය කිරීම රු. 500000.00
Girikola
- මඩවලතැන්න මාර්ගය අඩි 245 සංවර්ධනය කිරීම රු. 500000.00
- ලන්දෙවත්ත මාර්ගය අඩි 245 සංවර්ධනය කිරීම රු. 500000.00
Yatiyana West
- ගුණසේකර මාවත පැති බැම්ම සංවර්ධනය කිරීම රු. 1000000.00
- රේස්වත්ත මාර්ගය දෙපස කාණු පද්ධතිය ඉදි කිරීම රු. 950000.00
Pinnagoda
{sliderMulatiyana|closed}
- දෙල්ගහවත්ත මාර්ගය මාර්ගය සංවර්ධනය කිරීම රු. 194000.00
- දියබුලත්වලකන්ද මාර්ගය සංවර්ධනය කිරීම රු. 194000.00
Kithulgoda
- මල්බෙරිය සතිපට්ඨාන ආරාමය මාර්ගය අඩි 225 සංවර්ධනය කිරීම රු. 500000.00
- අළුත්හේන මාර්ගය අඩි 433 සංවර්ධනය කිරීම රු. 1250000.00
Rathmale
- සාදගොඩ මැණික්කුඹුර මාර්ගය අඩි 620 සංවර්ධනය කිරීම රු. 1250000.00
- අමෝකන්ද මාර්ගය අඩි 390 සංවර්ධනය කිරීම රු. 800000.00
Rathmale East
- එගොඩකන්ද සිට මද්දේකන්ද මාර්ගය සංවර්ධනය කිරීම රු. 500000.00
- අමුන්දර මාර්ගය අඩි240 සංවර්ධනය කිරීම රු. 500000.00
Kevitiyagala North
- කිරිල්ලහේන චන්දිමා මහත්මියගේ නිවස අසල මාර්ගය අඩි 225 සංවර්ධනය කිරීම රු. 500000.00














