2026 වර්ෂය සදහා යෝජිත සංවර්ධන ව්‍යපෘති
Kalthota
- කුඹුක්ගොල්ල මාර්ගය ආරම්භයේ සිට පැතිබැමි සමඟ ඉදිරියට සංවර්ධනය කිරීම.
- දිප්පිටිය මාර්ගය බෝධිපාල මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
- කොළොම්මඩ කනත්ත මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම.
- කල්තොට පිටපාර ඩී.එම්.යාපාරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
- වරාලන්ද මාර්ගයේ දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරීම.
- කල්තොට වසමේ ඩී1, ඩී2, ඩී3 ගොවි සංවිධානවල සාමුහික භාවිතය සඳහා වායු රයිෆල් ලබා දීම.
- කල්තොට වසම සඳහා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් ඉදි කිරීම.
- CPO13 ඇළේ කුඩා පැති නාවත අසළ පැති බැමම ඉදි කිරීම.
- එළවළු වගා කරන ගොවීන් 5 ක් සඳහා හරිතාගාර පහසුකම් සැපයීම.
- වැඩිහිටි නිවාසය අසල පොදු ක්‍රීඩා පිටිය අළුත්වැඩියා කිරීම.
Diyavinna
- දියවින්න සමූපකාර මාර්ගය සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම
- දියවින්න පන්සල් මාර්ගය යූ.එම්.ආරියදාස මහතාගේ නිවස අසල සිට පන්සල දක්වා සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම
- කේ.සම්පත් මහතාගේ නිවස අසල සිට මහ ඇළ දක්වා මාර්ගයේ සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම
- පුබ්බරුපොත ඇළේ වෙල්යාය ආරම්භයේ සිට අතුරු වාරි ඇළේ U ඇළක් ඉදිකිරීම
- පුබ්බරුපොත ඇළේ සිරිපාල වෙළඳසැල අසල සිට කඳුරුවයාය දක්වා ඉතිරි කොටසේ U ඇළක් ඉදිකිරීම
- කොමළිගේ ඇළ සංවර්ධනය කිරීම
- පෞද්ගලික ඉඩම් කොටසක් රජයට පවරාගෙන සේවා පියසක් ඉදි කිරීම
- අඩු ආදායම්ලාභි පවුල් 5 ක් සඳහා අධිවේගී ජූකි මැෂින් 5 ක් ලබා දීම (අධිවේගී)
- අඩු ආදායම්ලාභි ගොවීන් 10 ක් සඳහා අඟල් 2 වතුර මෝටර් 10 ක් ලබා දීම
- දිමුතු ක්‍රීඩා පිටියේ ආරක්ෂිත දැල් ආවරණය ඉදිකිරීම
Kalupedigama
- ප්‍රධාන මාර්ගයේ කළුපේඩිගම වසමට අයිති කොටස කාපට් දමා සංවර්ධනය කිරීම
- කළුපේඩිගම රණවිරු මාවතේ ඉතිරි කොටස තාර යොදා සංවර්ධනය කිරීම
- කිරිමකුල්ගොල්ල ඉලංගරත්න මහතාගේ නිවස අසල සිට කුඩා මහත්මයාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පතිරණ හාඩ්වෙයාර් අසලින් කළුපේඩීගම දෙසට ඇති මාර්ගය සංවර්ධනය කිරීම
- ප්‍රජා ශාලා භුමියේ පැති බැම්මේ ඉතිරි කොටස ඉදි කිරීම
- සේවා පියසක් ඉදි කිරීම
- ඇල්ලෙපොලයාය එන්.සිරිපාල මහතාගේ නිවස අසල සිට සද්ධාතිස්ස කුඹුරුයාය දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
- ඇල්ලෙපොලයාය එන්.සිරිපාල මහතාගේ නිවස අසල සිට සද්ධාතිස්ස කුඹුරුයාය දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
- FC 35 ඇළේ පැති බැම්ම ඉදි කිරීම
- කළුපේඩිගම ක්‍රීඩා පිටිය වටා ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම
Kongahamankada
- පුහුල්යාය හන්දියේ සිට අලුත්බැද්ද පාලම දක්වා වටරවුම් මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම
- වෙළමැද මාර්ගයේ දෙපස ඇති ඇළ මාර්ගයේ සංවර්ධනය නොකළ කොටස් සංවර්ධනය කිරීම
- FC 33 ඇළ මාර්ගයේ අග කොටස සංවර්ධනය කිරීම
- කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ හා අළෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම
- පුහුල්යාය ඩබ්.සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
- වන අලි වැඩි වශයෙන් ගැවසෙන මාර්ග ආශ්‍රිතව වීදී පහන් සවි කිරීම
- තෝරාගත් අඩු ආදායම්ලාභී ගොවීන් 12 දෙනෙකු සඳහා යාන්ත්‍රික දියර ඉසින මැෂින් 12ක්, 50% සහනාධාර ක්‍රමය යටතේ ලබා දීම
- ර/බල/කෝන්ගහමංකඩ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට සමගාමීව වේදිකාවක් සහිත ක්‍රීඩාගාරයක් ඉදි කිරීම
- වැලිපතයාය අග කොටසේ මනෝරි පොල් තෙල් මෝල අසල මාර්ගය සංවර්ධනය කිරීම
- කුමුදු පෙර පාසල සඳහා වේදිකාවක් සහිත රැස්වීම් ශාලාවක් ඉදි කිරීම
Welipathaya
- කල්තොට -දියවින්න ප්‍රධාන මාර්ගයේ වැලිපතයාය කොටස කාපට් දමා සංවර්ධනය කිරීම
- විල්ලාර විහාරස්ථානය අසලින් ඒ.ඩී.ධර්මදාස මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 04 කොටස මාර්ගය සංවර්ධනය කිරීම
- D2 මාර්ගයේ ආරම්භක කොටස සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 10 කොටස කනත්ත පාර බෝක්කු යොදා සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 17 කොටසේ සුසානභූමිය මාර්ගය සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 6 කොටසේ සූසාන භූමි මාර්ගය සංවර්ධනය කිරීම
- වෙහෙර ගොඩැල්ල ප්‍රවේශ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 08 කොටසේ කේ.ජී.ධර්මදාස මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
- වැලිපතයාය අංක 17 කොටසේ සරත් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
Neluyaya
- නෙළුයාය ගැමුණු මාවත කේ.ජී.රංකිරා මහතාගේ නිවස ඉදිරිපිට සිට අයි.ඒ.ගුණවීර මහතාගේ නිවස ඉදිරිපිට දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- නෙළුයාය ඩී 03 ඇළ මාර්ගයට සමාන්තරව බී.ටී.රුවන් කුමාර මහතාගේ නිවස අසළ සිට එන්.එස්.රේණුකා දමයන්ති මහත්මියගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- නෙළුයාය පෙරපාසලේ ආරක්ෂිත දැල් වැටක් එන්.එස්.සමන්ත මහතාගේ නිවස අසල සිට බී.පී.විජය තිස්ස මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම ඉදි කිරීම
- නෙළුයාය කෝන්ගල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- නෙළුයාය ග්‍රාමීය සංවිධානයට අයත් ගොඩනැඟිල්ල සේවා පියසක් බවට සංවර්ධනය කිරීම
- නෙළුයාය ගොවි බිම් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්/ගොවි සංවිධාන සඳහා වායු රයිෆල් ලබා දීම
- නෙළුයාය ගැමුණු මාවතේ ආරම්භක ස්ථානයේ උපාලි කුසුම්සිරි මහතාගේ නිවස අසල මාර්ගය හරහා පෙට්ටි බෝක්කුවක් යොදා සංවර්ධනය කිරීම
- වේළිඔය සතොස ආයතනය අසළ යකඩ දැල් වලින් සැකසූ කසළ බඳුනක් ස්ථාපිත කිරීම
- නෙළුයාය පොදු සුසාන භූමි ගොඩනැඟිල්ලේ වහලය ප්‍රතිසංස්කරණය කර පානීය ජල සම්බන්ධතාවය ලබා ගැනීම
- ප්‍රධාන මාර්ගයේ සිට පැරකුම්යාය සිරියෙල් මහතාගේ නිවස ඉදිරිපිට දක්වා දිවෙන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- එන්.එස්.සමන්ත මහතාගේ නිවස අසල සිට බී.පී.විජය තිස්ස මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පැරකුම්යාය ප්‍රධාන මාර්ගයේ සිට කේ.ජී.ප්‍රේමරත්න මහතාගේ නිවස දක්වා මාර්ගය බෝක්කුවක් සහිතව සංවර්ධනය කිරීම
- නෙළුයාය වසමේ සිට දඩයම්පල,සොරගුණේ හරහා බදුල්ල -කොළඹ මාර්ගයට සම්බන්ධ වන මාර්ගයේ නෙළුයාය කොටස සංවර්ධනය කිරීම
Medabedda
- බී.පී.ඥාණපාල මහතාගේ නිවස අසල සිට බී.පී.රණසිංහ මහතාගේ නිවස ඉදිරිපිට දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මැදබැද්ද සමගිපුර සේවා පියස මාර්ගයේ කේ.ජී.නිමල් රාජරත්න මහතාගේ ඉඩම අසල සිට කානු පද්ධතියේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- සමගිපුර පළමු පටුමග මාර්ගයේ ඩී.සමන්ත මහතාගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය බී.එල්.ඒ සිසිලින් මහත්මියගේ නිවස දක්වා බෝක්කු 02 ක් යොදා සංවර්ධනය කිරීම
- ර/මැදබැද්ද විද්‍යාලයේ ප්‍රවේශ මාර්ගයේ කුඩා ගේට්ටුව අසල පැති කාණුව සහිත කොන්ක්‍රීට් ආවරණ ලෑලි යොදා සංවර්ධනය කිරීම
- සමගිපුර දෙවන පටු මග මාර්ගය බෝක්කු 02 ක් යොදා සංවර්ධනය කිරීම
- සමගිපුර සුපේශලාරාමය අසලින් ආරම්භ වන මාර්ගය එම්.කේ.ප්‍රියනිමල් මහතාගේ නිවස අසල සිට ඒ.ඩබ්.සම්පත් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම හා එම්.ආර්.ගුණවර්ධන මහතාගේ නිවස දක්වා කාණු පද්ධතිය සකස් කිරීම
- සමගිපුර ඩී.විමලා රංජනි මහත්මියගේ ඉඩම අසල වගා ළිඳක් ඉදි කිරීම
- බෝසෙත් පෙර පාසල සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- මැදබැද්ද විද්‍යාලය අසලින් ආරම්භ වන මාර්ගයේ ඩබ්.ඒ.ධර්මපාල මහතාගේ නිවස අසල සිට ටී.අරනෝලිස් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- සමගිපුර සේවා පියස මාර්ගයේ අලුත් ගෙදර ඉඩම අසල සිට බී.ටී.රංජිත් මහතාගේ ඉඩම දක්වා කාණු පද්ධතිය සකස් කර බෝක්කුව සංවර්ධනය කිරීම
Uggal Kalthota Left Bank Left
- වේළිඔය දෙමෝදර මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම
- නිලසෙවන ගොඩනැඟිල්ල සඳහා විදුලිය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම
- D2 ගොවි සංවිධානයේ තිලක් මාරපන ශාලාව අලුත් වැඩියාව හා පියස්සක් ඉදි කිරීම
- ගොවි සංවිධානවල සාමූහික භාවිතය සදහා වායු රයිෆල් ලබා දීම
- ආයුර්වේද ඉඩමේ රැඳෙන ජලය බැස යාම සඳහා කාණු පද්ධතිය හා බෝක්කුවක් ඉදි කිරීම
- සමනල ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- බිම්මල් වගාව සඳහා ප්‍රතිලාභීන් තිදෙනෙකු පුහුණු කර බිම්මල් ගෘහ සකස් කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීම.
- කුකුල් පාලනය සඳහා ප්‍රතිලාභීන් තිදෙනෙකු පුහුණු කර කුකුල් ගෘහ සකස් කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීම
- අරුණ අවමංගල්‍යාධාර සමිතියේ සුසානභූමි ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- ස්වයං රැකියාවල නිරතවන ප්‍රතිලාභීන් 05 ක් සඳහා භාණ්ඩ ලබා දීම
Uggal Kalthota Left Bank Right
- සමූපකාර ගොඩනැඟිල්ල අසල ප්‍රධාන මාර්ගයට පැති බැම්මක් ඉදි කිරීම
- පැති බැම්මක් ඉදි කිරීම
- උග්ගල් කල්තොට වම් ඉවුර දකුණ වසම සඳහා සේවා පියසක් ඉදි කිරීම
- හේන්තොට ආර පාලම සමග මාර්ගය සංවර්ධනය කිරීම
- ගොවි සංවිධාන වල සාමූහික භාවිතය සඳහා වායු රයිපල් ලබා දීම
- වලවේ ගම්මාන කෘෂි මාර්ගය හොරණ මුදලාලිගේ නිවස අසල සිට සරත් මහතාගේ නිවස ඉදිරිපිට දක්වා සංවර්ධනය කිරීම
- රඹුක්පන්තොට D1ගොවි සංවිධාන ගොඩනැඟිල්ල අසලින් ආරම්භ වන කෘෂි මාර්ගය රත්නසිරි මහතාගේ නිවස දක්වා සංවර්ධනය කිරීම
- බිම්මල් වගාව සඳහා ප්‍රතිලාභීන් තිදෙනෙකු පුහුණු කර බිම්මල් ගෘහ සකස් කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීම.
- කුකුල් පාලනය සඳහා ප්‍රතිලාභීන් තිදෙනෙකු පුහුණු කර කුකුල් ගෘහ සකස් කිරීමට අවශ්‍ය උපකරණ ලබාදීම
- ස්වයං රැකියාවේ නියැලෙන තිදෙනෙකු සඳහා උපකරණ ලබා දීම
- අංක 01 ලසන්ත මහතාගේ නිවස අසලින් ආරම්භ වන මාර්ගය දැනට සංවර්ධනය නොකළ කොටස් අතුරු මාර්ග දෙක සමඟ සංවර්ධනය කිරීම.
Kuragala
- පිහිඹියගොල්ල පී.ඒ.ශ්‍රියාණි මහත්මියගේ නිවස අසල සිට කූරගල ගම එම්.සුනිල් පෙරේරා මහතාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කර මුතුකෙළින ආර හරහා පාලමක් ඉදි කිරීම
- බෙලිගොල්ල ඩබ්.ආර්.වී.උපසේන මහතාගේ නිවස අසල සිට ඩබ්.දිනේෂ් කුමාර මහතාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කර මුතු කෙළින ආර හරහා පාලමක් යොදා සංවර්ධනය කිරීම
- බෙලිගොල්ල ඩබ්.කේ.ධම්මික සෝමසිරි මහතාගේ නිවස අසල සිට එච්.ඒ.පොඩිමහත්මයාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මකුල්වින්න ධර්ම ශ්‍රී රත්න කුමාර මහතාගේ නිවස අසල සිට එච්.ඩබ්.සංජීව මහතාගේ නිවස අසල දක්වා මාර්ගය මුතු කෙළින ආර හරහා පාලමක් යොදා සංවර්ධනය කිරීම.
- පිහිඹියගොල්ල බෝධිය අසල සිට කේ.පී.ජයවික්‍රම මහතාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- ඩී.එම්.අභයකෝන් මහතාගේ ඉඩමෙහි කෘෂි ළිදක් ඉදි කිරීම
- ඩී.ජී.බෝධිරත්න මහතාගේ නිවස අසලින් ආරම්භ වන පූනක්කන්පොල හරහා පිහිඹියගොල්ල ගමට ප්‍රවේශ වන මාර්ගය පාලමක් යොදා සංවර්ධනය කිරීම
- අඩු ආදායම්ලාභී එළවළු වගා කරුවන් 10 දෙනෙකු තෝරා වගා ආරක්ෂිත දැල් ලබා දීම
- 13 කණුව ප්‍රජා ශාලාව අසල විරුමුතු පෙර පාසල ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
- බෙලිගොල්ල ක්‍රීඩා පිටිය ඉඩමෙහි ප්‍රජා ශාලාවක් ඉදි කිරීම
Molamura
- පියංගිරිය මාර්ගය පාලම /පෙට්ටි බෝක්කුව සමඟ සංවර්ධනය කිරීම
- එළවළු වගාකරන ගෙවීන් සඳහා වගා ආරක්ෂිත දැල් (ගැල්වනයිස්)ලබා දීම (අක්කර 25)
- නවනැලිය වෙල්යාය මාර්ගය සංවර්ධනය කිරීම
- මකුල්වින්න මුතුකෙළින ආර හරහා බෝක්කුවක් දැමීම (ඥාණදාස මහතාගේ නිවස අසල)
- පල්ලේවෙල දොළ හරහා පාලමක් ඉදිකිරීම
- පියංගිරි ඇළ සංවර්ධනය කිරීම
- මොලමුර විද්‍යාලයේ පෙර පාසල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ගමට මායිම්ව ඇති වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සහ ඉඩම්වල ස්ථිර භෝග වගා කිරීමට අවසර ලබා ගැනීම
- සමගි ප්‍රජා මූල සමිතියට ජල පිරිපහදුවක් ලබා දීම
- නවනැලිය අමුණ කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
Thanjanthenna
- හුණුගල් පොකුණ මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම
- පළුගහ කොරටුව මාර්ගය කූරගල මාර්ගය දක්වා කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
- තන්ජන්තැන්න සුසාන භුමිය මාර්ගය කූරගල මාර්ගය තෙක් තාර දමා සංවර්ධනය කිරීම
- ආහාර විජලනයේ යෙදෙන ප්‍රතිලාභීන් 10 දෙනෙකු සඳහා 50% රජයේ දායකත්වය යටතේ විජලන යන්ත්‍ර 10 ක් ලබාදීම
- අඩු ආදායම්ලාභී එළවළු වගාකරුවන් 15 ක් සඳහා 50% දායකත්වය යටතේ වගා ආරක්ෂිත දැල් ලබාදීම
- උඩවෙල ඇළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ප්‍රතිලාභීන් 20 ක් සඳහා මී මැසි පාලන පුහුණුව ලබ දී මීමැසි ජනපදය සමඟ එම කර්මාන්ත උපකරණ ලබා දීම
- ගොවීන් සඳහා වායු රයිෆල් 20 ක් 50% ප්‍රජා දායක්තවය යටතේ ලබාදීම
- ගාලමුල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- ඉද්දගල වැව ගොඩදැමීම














