2025 වර්ෂයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති

2025 වර්ෂය - මධ්‍යම රජය ව්‍යාපෘති

වැඩසටහන ව්‍යාපෘතිය                                                         
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025 නෙළුයාය මකුල්මඩ ගොවි සංවිධානයට අයත් ඩී 1 සහ ඩී 2 ඇළ මාර්ගයේ අමුණූ කර සකසා දොර සවි කිරීම සිදුකර, ඩී 2 ඇළ මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම.
උඩවෙළ මාර්ගයේ සංවර්ධනය කර අවසන් ස්ථානයේ සිට කෙත් ඇළ දක්වා දකුණු පසින් පැති බැම්මක් ඉදි කිරීම.
කොළොම්මඩ කනත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
සමගිපුර සේවා පියස මාර්ගයේ ඒ.ඩබ්. ශාන්ත මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම.
තන්ජන්තැන්න ගොවි සංවිධානයේ සාමූහික භාවිතය සඳහා වායු රයිෆල් ලබා දීම.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය වැඩසටහන - 2025 (විශේෂ) කේ.වී. සෝමරත්න මහතාගේ කුඹුරු අසල සිට වෙළමැද මාර්ගය ඉදිරියට තාර යොදා සංවර්ධනය කිරීම.
අංක 61 ලසන්ත මහතාගේ නිවස අසල සිට දැනට සංවර්ධනය කර ඇති ස්ථානයේ සිට  අංක 64 නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
බෙල්ගොල්ල ඒ. එම්. සෝමතිලක අල්වීර මහතාගේ නිවස අසල සිට ඩබ්.කේ. නිහාල් මහතාගේ නිවස අසල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
කේ.කේ. නයනා පුෂ්පකාන්ති මියගේ නිවස අසල සිට පුබ්බරපොත සුසාන භූමි මාර්ගයේ දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරීම.
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025   තැන්න ළිඳ අසල සිට සිවිල් ආරක්ෂක බලකා කඳවුර දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
කල්තොට කරමැටිය පාර දුෂ්කර ස්ථාන සංවර්ධනය කිරීම. 
 වැල්පතයාය 01 කොටස වරාලන්ද පාර සංවර්ධනය කිරීම.
නිල සෙවන/ සේවා පියස කාර්යාලය අලුත්වැඩියාව 2001(50)   මැදබැද්ද මෙස්වා පියස සංවර්ධනය කිරීම.
 කල්තොට සේවා පියස අලුත්වැඩියා කිරීම.
ආහාර සුරක්ෂිතතාවය සඳහා තාක්ෂණ වැඩසටහන - 2025  වාණිජ වශයෙන් එළවළු හා පළතුරු වගාකරුවන් සඳහා වගා ආරක්ෂිත දැල් ලබා දීම.

2025 වර්ෂය - පළාත් සභා ව්‍යාපෘති

වැඩසටහන ව්‍යාපෘතිය                                                                                                                                                                       
2025 වර්ෂයේ සංවර්ධන සැලැස්ම - කෘෂිකර්ම අමාත්‍යාංශය     පුබ්බරුපොත ඇලේ සුමුදු ප්‍රියන්කර මහතාගේ ඉඩම අසල u ඇළක් ඉදිකර ප්‍රතිසංස්කරණය කිරීම.
බෝගහපිටිය අමුණේ ඩී 01 වාරි ඇලේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.
බෝගහපිටිය අමුණේ ඩී 02 වාරි ඇලේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  
බෝගහපිටිය අමුණේ ඩී 03 වාරි ඇලේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.  
 ගල්ලෑලිතොට අමුණේ වාරි ඇලේ ඩබ්.එල් පුංචිමහත්තයා මහතාගේ කුඹුරු ඉඩමේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම.
 අධ්‍යාපන අමාත්‍යාංශය - දහම් පාසල් ඩෙස් බංකු ලබා දීම. ශ්‍රී සූර්ය මහා රාජ දහම් පාසල සඳහා ඩෙස් බංකු ලබා දීම.

News & Events

23
Jul2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
Apr2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

26
Apr2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

Scroll To Top