අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අද (04) නිදහස් චතුරස්රයේ දී ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්යමත් මව්බිමක් යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දින සැමරුම උළෙල පැවැත්විණි.
ත්රිවිධ හමුදාවේ ආචාර පෙළපාලි සහ මනරම් සංස්කෘතික සංදර්ශනයන්ගෙන් සමන්විත වූ අතර සෞඛ්යය මාර්ග උපදේශයන්ට අනුව මෙවර ජාතික නිදහස් උත්සවය පැවැත්විය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විදෙස් තානාපතිවරුන් , මහකොමසාරිස්වරු ඇතුළු රාජතාන්ත්රිකයින් හා මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් ජාතික නිදහස් උත්සවය අභිමානවත් අන්දමින් පැවැත්විණි.
 
01
02
02
02
02
04
02
02
02

 09

News & Events

23
Jul2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
Apr2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

26
Apr2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

Scroll To Top