අභ්යන්තර කටයුතු ඒකකය
සුපිළිපන් රාජ්ය සේවයක් සඳහා ඔබත් දායක වන්න
අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක්,
- අල්ලස් ඉල්ලනවද?
- දූෂණ ක්රියාවක් සිදුකරනවා ද?
- වෙනත් අක්රමිකතාවයක් සිදු කරනවද?
එසේ නම් අභ්යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න
සම්බන්ධ කර ගැනීමට
දු.ක. - 0713123207
වට්ස්ඇප් - 0713123207
විද්යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මාර්ගගත පැමිණිලි ද්වාර සබැඳිය - https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/FSGSB
ලිපිනය - කල්තොට, බලංගොඩ















